සාමාන්‍ය පිරිවිතර ලැයිස්තුව

SCA/4/I

ගොඩනැගිලි වැඩ සඳහා වන පිරිවිතර (වෙළුම I)

[3 වන සංස්කරණය (සංශෝධිත) – ජූලි 2004]

SCA/4/II

ගොඩනැගිලි වැඩ සඳහා වන පිරිවිතර (වෙළුම     II)

[2 වන සංස්කරණය (සංශෝධිත) – ඔක්තෝබර් මස 2001]

SCA/3/2

ජල සම්පාදන, පල්දෝරු හා මතුපිට ජල අපවහනය සඳහා වන පිරිවිතර

[2 වන සංස්කරණය (සංශෝධිත) – 2002 අප්රේල් මස]

SCA/8

ගොඩනැගිලි හා සිවිල් ඉංජිනේරු විදුලි සමග සංයෝජිත    යාන්ත්‍රික කටයුතු සඳහා වන පිරිවිතර

[2 වන සංස්කරණය (සංශෝධිත) – 2000 අගෝස්තු ]

SCA/5

මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම හා නඩත්තු කිරීම සඳහා සම්මත පිරිවිතර

[1 වන සංස්කරණය – 1989]

SCA/3/3

ගොඩකිරීමේ ක්‍රියා සඳහා පිරිවිතර

[2 වන සංස්කරණය (සංශෝධිත) – දෙසැම්බර් 1999]

SCA/3/1

වාරිමාර්ග හා ඉඩම් ජලාපවහන ක්‍රියා සඳහා පිරිවිතර

[2 වන සංස්කරණය (සංශෝධිත) – නොවැම්බර් 1999]

SCA/6

වෙරළාශ්‍රිත සහ වරාය ඉංජිනේරු වැඩ සඳහා වන පිරිවිතර

[2 වන සංස්කරණය (සංශෝධිත) – පෙබරවාරි 2003]