දැක්ම

බස්නාහිර පළාත තුල පරිසර හිතකාමී, නිර්ම‍ාණශීලී සහ තිරසාර ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණයක් සහතික කිරීම

 

මෙහෙවර

විශේෂඥ දැනුම, තාක්ෂණික දැනුම සහ උපාය මාර්ගයන් ප්‍රශස්ත ලෙස යොදා ගනිමින් උසස් තත්වයෙන් යුතු වාස්තු විද්‍යා සහ ඉංජිනේරු උපදේශන සේවා  සහතික කරමින් සහ සංවර්ධන කාර්යයන් ඵලදායී සහ කාර්යක්ෂම ලෙස ඉටු කරමින් බස්නාහිර පළාත් සභාවෙහි මහජනතාව සහ පාර්ශවකරුවන්ගේ අපේක්ෂා තෘප්තිමත් කිරීම පිණිස ගොඩනැගිලි ඉදිකිරීම් සහ නඩත්තු ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වය ලඟා කර ගැනීම