අවුරුදු උත්සවය – 2016

කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල් එකමුතු වී පවත්වන ලද සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය මැයි 7 වන දින උදෑසන 9 සිට ජනක රණවක ක්‍රීඩාපිටියේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එය සංස්කෘතික ගායනා, නර්තන හා අවුරුදු ක්‍රීඩා වලින් සමන්විත විය.