ප්‍රධාන කාර්යයන්
-
බස්නාහිර පළාත් සභාවට අයත් ගොඩනැගිලි සැලසුම් කිරීම, ඉදිකිරීම, එකතු කිරීම් සහ වැඩිදියුණු කිරීම්, සහ නඩත්තුව
-
බස්නාහිර පළාත් සභාවේ විෂය පථය යටතට ගැනෙන ආයතන සඳහා වාස්තු විද්‍යාඥ සහ ඉංජිනේරු උපදේශන සේවා සැපයීම
ප්‍රධාන ක්‍රියාකාරකම්
-
ප්‍රධාන කාර්යාලයේ සහ කලාප කාර්යාලයන්හී කාර්ය මණ්ඩලයේ සහ අනෙක් භෞතික සම්පත් පිලිබඳ පොදු පරිපාලනය සහ ආයතනික කටයුතු
-
නව ගොඩනැගිලි ඉදිකිරීම
-
පවත්නා ගොඩනැගිලිවල අළුත්වැඩියාවන්, ප්‍රතිසංස්කරණයන්, එකතු කිරීම් සහ වැඩිදියුණු කිරීම්
-
බස්නාහිර පළාත් සභාවේ විෂය පථය යටතට ගැනෙන ආයතන සඳහා වාස්තු විද්‍යාඥ සහ ඉංජිනේරු උපදේශන සේවා සැපයීම
-
කාර්යයන් සඳහා අදාල වන ලංසු ලියකියවිලි සැකසීම
-
කාර්යයන් සැලසුම් කිරීමේදී අදාල කර ගැනීමට අදහස් කරන්නාවූ ගාස්තු පිළිබඳ උපලේඛණ සැකසීම
©Copyright - Chief Secretary Office Engineering Organization | Designed By : ITRDI - WP
Aug 16, 2017 @ 5:02 am





