බස්නාහිර පළාත් සභාවේ ඉංජිනේරු කාර්යාංශයට සාදරයෙන් පිළිගනිමු

අරමුණු සහ කාර්යයන්

බස්නාහිර පළාත් සභාවේ පළාත් ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන අරමුණු සහ කාර්යයන් වනුයේ තාක්ෂණික මාර්ගෝපදේශයන් සැපයීම, සැලසුම් නිර්මාණය සහ සැකසීම, මෙහෙයවීම සහ බස්නාහිර පළාත් සභාව යටතේ වන ගොඩනැගිලි, මාර්ග සහ වාරිමාර්ග ව්‍යාපෘති මෙන්ම අදාල යටිතල පහසුකම් හා සම්බන්ධ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම වේ. තවද එහි තාක්ෂණික මාර්ගෝපදේශයන් සහ සහය අවශ්‍ය වන්නාවූ පාර්ශවයන්ට උපදෙස් සැපයීම සහ සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යාපෘති කළමණාකරන සේවා සැපයීමටද කටයුතු කරයි.

contact-us

ලිපිනය.204,                                                                  ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,                            බත්තරමුල්ල

දුරකතන. 011-2092506 ,                                               011-2092504

ෆැක්ස්.011-2092505

ඊමේල්.dcs@eng.wpc.gov.lk

දින දර්ශනය

<< Nov 2025 >>
MTWTFSS
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

    වැදගත් සබඳතා

    tab-chief-sec-si

    tab-finance-sin

    tab-admin-si

    tab-planing-si

    tab-human-re-si-si

    tab-internal-audit-si